ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2601
whorishness
n. සල්ලාලකම
whorl
whorled
whortleberry
whose
1. pron. කාගේද
2. කාටද අයිති
whosoever
pron. ඕනෑම කෙනෙක්
why
1. Log. ඇයි
2. adv. මක්නිසා
3. Log. මන්ද
4. prep. මන්දෑ
5. prep. මොකෝ
6. prep. හැයි
7. Log. හේතුව
wick
1. n. ඉටි පන්දමේ නූල
2. n. ගිනිවැටිය
3. n. තිරය
4. n. පහන් තිරය
5. පහන්තිරය
6. n. පාන් තිරය
7. n. පාන් වැටිය
8. n. පාන්කඩ
9. Art. පාන්තිරය
10. n. ලාම්පුවේ නූල
11. st. වර්ති
12. n. වර්තිකාව
13. n. වැටිය
wicked
1. a. අධර්මිෂ්ඨ
2. a. අසත්පුරුෂ
3. a. අසාධු
4. a. දුෂ්ට
5. a. නපුරු
6. a. නරක
7. a. පවිටු
8. a. පාපිෂ්ඨ
9. a. ශඨ
wickedly
adv. දුෂ්ට ලෙස
wickedness
wicker
1. n. වේවැල්
2. a. වේවැලින් කරන ලද
wicket
1. Civ. උප දොර
2. n. කඩුල්ල
3. පෝරණු ප්රවේශය
wicket gate
Civ. පෙති දොරටුව
wicket-keeper
wide
1. adv. අහකට
2. adv. ඉවතට
3. a. නොපටු
4. a. පළල්
5. a. පැතුරුණු
6. a. පුළුල්
7. a. පෘථුල
8. a. මහත
9. a. ව්යාප්ත
10. a. විශාල
11. a. විහිඟුම්
12. a. විහිදුණු
13. a. වෘහත්
14. adv. සම්පූර්ණයෙන්
wide of the mark
wide-angle
Sur. පුළුල් කෝණය
wide-awake
1. a. කල්පනා සහිතව සිටින
2. a. සාවධානව සිටින
wide-bar
widely
adv. විශාල ලෙස
widen
1. vti. පළල් කරනවා
2. vti. පළල් වෙනවා
3. vti. විශාල කරනවා
wideness
n. පළල්කම
widening
Art. පළල් කිරීම