ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2603

wildebeest

n. දකුණු අප්‍රිකාවේ ගව වර්ගයක්

wilderness

1. n. කාන්තාරය
2. n. මනුෂ්‍යවාසයක් නැති ප්‍රදේශය
3. මහ කැලෑව
4. වනගහනය
5. n. වනාන්තරය
6. n. වල්බිහි වූ ඉඩම

wildfire

1. ලැව් ගින්න
2. ලැව් ගිනි

wildlife

වනජීවීන්

wildly

1. adv. නපුරු ලෙස
2. adv. පිස්සුවෙන් මෙන්
3. adv. වගවිභාගයක් නැතිව

wile

1. n. කපටකම
2. n. ප්‍රයෝගය

wilful

1. ඕනෑකමින්
2. a. ඕනෑකමින්ම කරන ලද
3. a. මුරණ්ඩු
4. Acc. සිතාමතා
5. Acc. සිතුමැති

wilfully

1. Mng. ඕනෑ කමින්
2. ඕනෑකමින්
3. adv. සිතා මතා
4. Law. සිතුමැති ව
5. Mng. හිතාමතා

wilfulness

n. හිතුවක්කාරකම

will

1. vt. අධිෂ්ඨාන කරනවා
2. n. අධිෂ්ඨානය
3. n. අන්තිම කැමති පත්‍රය
4. n. අභිප්‍රාය
5. Psy. අභිමතය
6. Psy. ඉච්ඡාව
7. Eco. කැමති පත්‍රය
8. n. කැමැත්ත
9. vt. කැමැතිව සිටිනවා
10. n. චේතනාව
11. vt. නියම කරනවා
12. n. රිස්ස
13. st. රිසි
14. n. රුචිය
15. st. සිතැඟි

will-born

අනුජාත

will-established

චිරස්ථිත

willemite

Che. විලමයිට්

willing

1. a. කැමති
2. a. කැමැත්තෙන් සිටින
3. a. සතුටින් සිටින
4. a. සිය කැමැත්තෙන් කරන

willingly

adv. කැමැත්තෙන්

willingness

1. a. කැමැත්ත
2. a. සතුටු බව

willow

n. ක්‍රිකට් පිත්ත

willowy

a. හීන්දෑරි

willy-nilly

adv. කැමැත්ත ඇතත් නැතත්

willy-willies

විලි විලී සැඩ සුළං (ඕස්ට්‍රේලියාව අසබඩ)

wilt

1. vi. පරවෙනවා
2. vi. මැලවෙනවා
3. විශූන වෙනවා

wilt disease

Bot. මැලවුම් රෝගය

wilt-disease

මැලවුම්-රෝගය

wilted

1. Bot. විශුන
2. විශූන