වනගහනයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. ගස්වැලින් ගහන කැලය ; වනරොද ; වන ලැහැබ.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. ගස්වැල්වලින් පිරුණු කැලය (සං. වනගහන)සිංහල ඉංග්රීසි ශබ්දකෝෂයwildernessසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1445 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 286 සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 3813 ← වනගහන වනගහළ →