අනුජාත

anujāta

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. පසු ව උපන්; බාල.
2. වි. කුල පරම්පරාව හා සම්පත්තිය රැක ගනිමින් මව්පියන් හා සම ව සිටින ලෙසින් උපන්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. සමානව උපන්.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. පියාට සමාන ගුණ ඇතිව උපන්. (පි. 63)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

will-born

Digital Pāḷi Dictionary