බුද්ධදත්ත පාලි අකාරාදිය – 36
අනුච්ඡවික
3. යෝග්ය; සුදුසු.
අනුචිණ්ණ
පුරුදුකළ.
අනුචිණාති
(අනු+චි+ණා) රැස්කෙරේ.
අනුචිත
3. අයෝග්ය; නුසුදුසු.
අනුචින්තෙති
(අනු+චිති+ණෙ) අනුව සිතයි.
අනුජ
3. ඍජු නොවූ; වක්වූ; පු. බාලසොහොයුරා.
අනුජා
ඉ. බාලසොහොයුරිය.
අනුජාත
3. සමානව උපන්.
අනුජානාති
(අනු+ඤා+නා) අනුදනී; කැමැත්ත දෙයි.
අනුජානිත්වා
පූ.ක්රි. අනුදැන; කැමැත්ත දී.
අනුජානිතුං
නි. කැමැත්ත දෙන්නට.
අනුජීවති
(අනු+ජීව+අ) අනිකෙකු ආශ්රය කොට ජීවත් වේ.
අනුජීවී
3. ආශ්රය කොට ජීවත් වන්නා; සේවකයා.
අනුජුක
3. ඍජු නොවූ; වක්වූ.
අනුඤ්ඤා
ඉ. අනුදැනීම; කැමැත්ත දීම.
අනුඤ්ඤාත
3. අනුදත්; අවසරලත්.
අනුට්ඨහන්ත
3. නො නැගිටින.
අනුට්ඨහාන
3. නො නැගිටින; වීර්ය නො කරන.
අනුට්ඨාතු
පු. උත්සාහ නැත්තා.
අනුට්ඨාන
න. නො නැගිටීම.
3. නො නැගිටින.
අනුට්ඨිත
3. කරනලද; නො නැගිටි.
අනුඩහති
(අනු+දහ+අ) තැවීම කරයි; දවයි.
අනුඩහන
න. තැවීම; දැවීම.
අනුතප්පති
(අනු+තප+ය) පසුතැවේ.