අනුතප්පති
anutappati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+තප+ය) පසුතැවේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+තප. √ භු. සන්තාපෙ, තැවීමෙහි +ති) තැවෙයි, අනුව තැවෙයි, කර්මානුරූපව තැවෙයි. (පි. 64)
Digital Pāḷi Dictionary
- anutappati pr regrets; suffers remorse [anu + tappa + ti]