අනුජානාති
anujānāti
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+ඤා+නා) අනුදනී; කැමැත්ත දෙයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. අනු+ඤා √ කි. ‘ඤා’ හට ‘ජා’ ආදේශ යි.+විකරණ-නා+ති) අනුදනී. අවසර දෙයි. (පි. 63)
Digital Pāḷi Dictionary
- anujānāti 1 pr allows; permits; grants permission (to) [anu + jānā + ti]
- anujānāti 2 pr acknowledges; accepts; consents; appreciates [anu + jānā + ti]