අනුඩහති
anuḍahati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+දහ+අ) තැවීම කරයි; දවයි.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්රි. (අනු+දහ √ භු. භස්මීකරණා දිසු, හළු කිරීම් ආදිසෙහි +ති. ‘ද’ හට ‘ඩ’ ආදේශයි) අනුදහනය කරයි, අනුව දවයි. (පි. 63)
Digital Pāḷi Dictionary
- anuḍahati pr [anu + ḍaha +]