අනුජීවති

anujīvati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+ජීව+අ) අනිකෙකු ආශ්‍රය කොට ජීවත් වේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. අනු+ජීව √ භු. පාණධාරණෙ, ජීවත්වීමෙහි +ති) අනුව ජීවත් වෙයි, යමෙකු නිසා ජීවත් වෙයි. (පි. 63)

Digital Pāḷi Dictionary