බුද්ධදත්ත පාලි අකාරාදිය – 35

අනුගන්තු

පු. අනුව යන්නා.

අනුගන්තුං

නි. අනුවයන්ට‍‍.

අනුගමන

න. අනුවයාම.

අනුග්ගණ්හන

න. අනුග්‍රහ කිරීම.

අනුග්ගණ්හාති

(අනු+ග්ග+ණ්හා) අනුග්‍රහ කෙරේ.

අනුග්ගහ

පු. උපකාරය.

අනුග්ගහිත

3. අනුග්‍රහ ලැබූ; නූගත්; නූගත් දෙය.

අනුග්ගාහක

3. උපකාර කරන.

අනුග්ගිරත්ත

3. කථා නො කරන.

අනුග්ඝාටෙති

(අනු+උ+ඝට+ණෙ) විවෘත කරයි.

අනුග්ඝාත

පු. නො හැපීම.

අනුගාමී

3. අනුව යන; අනුව යන්නා.

අනුගාහති

(අනු+ගාහු+අ) බැසගනී.

අනුගිජ්ඣති

(අනු+ගිද්ධ+ය) අශා කෙරේ; ඇලේ.

අනුගිද්ධ

3. තදින් ඇලුණු.

අනුචඞ්කමති

(අනු+කමු+අ) සක්මන් කරන්නෙකු අනුව සක්මන් කරයි.

අනුචර

3. අනුවයන; පු. ශ්‍රාවකයා; සේවකයා.

අනුචරණ

න. අනුව හැසිරීම; අනුවයාම.

අනුචරති

(අනු+චර+අ) අනුව හැසිරේ; පස්සෙන් යයි.

අනුචරන්ත

3. අනුව හැසිරෙන.

අනුචරිත

3. පුරුදු කළ; හැසිරුණු.

අනුචරිතබ්බ

3. පිළිපැදිය යුතු.

අනුච්චාරිත

3. ශබ්ද නො කළ.
නො එසවූ.

අනුච්චිට්ඨ

3. ඉඳුල් නො කළ.