අනුගිජ්ඣති
anugijjhati
බුද්ධදත්ත පාලි අකාරාදිය
(අනු+ගිද්ධ+ය) අශා කෙරේ; ඇලේ.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ක්‍රි. (අනු+ගිධු √ දි. අභික්ඛායං, ගිජු වීමෙහි +ති) ගිජු වෙයි, ලොල් වෙයි, කෑදර වෙයි. (පි. 62)
Digital Pāḷi Dictionary
- anugijjhati pr is greedy (for); wants; craves [anu + gijjha + ti]