අනුගමන
anugamana
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. අනුවයාම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. අනුව යාම, කැටුව යාම, ගියවුන් අනුව යාම, පසුපස්සේ යාම, සහාය වීම, එළඹීම. (පි. 62)
Digital Pāḷi Dictionary
- anugamana 1 nt following after; walking behind [anu + √gam + ana]
- anugamana 2 nt [anu + √gam + ana]
- anugamana 3 nt [anu + √gam + ana]