අනුචඞ්කමති

anucaṅkamati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+කමු+අ) සක්මන් කරන්නෙකු අනුව සක්මන් කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. අනුව සක්මන් කෙරේ, කෙණ්ඩාවල ආබාධ වළකනු පිණිස ඔබමොබ සක්මන් කරයි. (පි. 63)

Digital Pāḷi Dictionary