අනුචරති

anucarati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+චර+අ) අනුව හැසිරේ; පස්සෙන් යයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+චරති) හැසිරේ, එක්ව හැසිරේ. (පි. 63)

Digital Pāḷi Dictionary