අනුගාහති

anugāhati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අනු+ගාහු+අ) බැසගනී.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (අනු+ගාහ. √ භු. විලොළනෙ, කැලඹීමෙහි +ති) දියට බැසගනී. ඇතුළත් වෙයි. (පි. 62)

Digital Pāḷi Dictionary