අනුජ

anuja

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පසුව උපන්; දෙවනු ව උපන්; බාල.
නා.ප්‍ර. ප්‍රචාරණය පිණිස තෝරාගත් ශාකයකින් ග්‍රාහක කඳකට බද්ධ කරන අංකුරයක් හෝ අංකුර කිහිපයක් සහිත කුඩා රිකිල්ල.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. ඍජු නොවූ; වක්වූ; පු. බාලසොහොයුරා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. බාලසහෝදරයා ඉ. බාලසහෝදරී. (පි. 63)

Digital Pāḷi Dictionary