ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2604
wilting
Bot. මැලවීම
wily
a. ප්රයෝගකාර
wimp
1. n. ඔතෑනි පුද්ගලයා
2. n. දුබලයා
wimple
wimshurst machine
Civ. විම්හස්ට් යන්ත්රය
win
1. vti. ඉෂ්ට කරගන්නවා
2. vti. උත්සාහයෙන් ලබාගන්නවා
3. v. ජය ගන්නවා
4. vti. ජයගන්නවා
5. n. ජයග්රහණය
6. v. දනනවා
7. vti. දිනනවා
8. n. දිනුම
9. v. සාදනවා
win over
1. vt. කැමැති කරවාගන්නවා
2. v. දැපෙන දාගන්නවා
3. v. වසඟ කර ගන්නවා
wince
1. n. භයින් ඇකිළීම
2. vi. භයින් ඇකිළෙනවා
3. n. වේදනාවෙන් ඇකිළීම
4. vi. වේදනාවෙන් ඇකිළෙනවා
wincey
winceyette
n. ෆ්ලැනල් රෙදි
winch
1. n. තිරිංගලය
2. n. දබරය
3. Art. විංචිය
4. විංවය
5. n. විඤ්චිය
6. විඤ්වය
7. n. වින්චිය
8. වින්චිය (කරකවා උඩට ගන්නා යන්ත්රය) බඹරාව
9. වින්වය
10. Phy. වීංචිය
11. වීංවය
wind
1. n. තිදොස
2. n. තුන්දොස්
3. vti. දබරයක් කරකැවීමෙන් ඔසවනවා
4. n. නල
5. n. නිසරු කතාබහ
6. n. පවන
7. n. මරු
8. n. මරුත්
9. n. මාරුතය
10. st. වා
11. st. වාත
12. n. වාතය
13. st. වාතවලාහක
14. st. වායු
15. n. වායුව
16. st. වායෝ
17. vti. වෙළනවා
18. n. සංගීතයෙහි පිඹින තූර්ය්යය
19. st. සමීර
20. st. සමීරණ
21. n. සුෂිරය
22. st. සුළං
23. n. සුළඟ
24. n. හුස්ම
25. st. හුළං
26. n. හුළඟ
wind gap
1. n. වාකපොල්ල
2. n. සුළං කපොල්ල
3. n. හුළං කපල්ල
wind gauge
wind instrument
1. n. නළා ආදිය
2. Phy. ශුශිර භාණ්ඩය
3. n. ශුෂීරභාණ්ඩය
4. n. සුෂිරය
wind rose
Geo. සුළං මල
wind tunnel
Civ. සුළං උමඟ
wind up
1. vt. අවසාන කරනවා
2. vt. ඔතනවා
3. Eco. කම්මුතු කිරීම
4. vt. කලබල කරනවා
5. vt. ගුලි කරනවා
6. Eco. නිම කිරීම
wind vane
n. සුළං පෙත්ත
wind-break
wind-down
wind-fall
1. සුළඟින් වැටුන පලතුරු ආදී දෙය
2. අනපේක්ෂිත ලාභය
3. හදිසි වාසනාව
4. ලොතරැයි දිනුම
wind-gap
1. සුළං කපොල්ල
2. වා කපොල්ල
3. වාකපොල්ල