ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 2605
wind-pepe
wind-pipe
wind-screen
wind-shield
wind-spout
wind-swept
windage
windbreaks
1. වාකඩනය
2. සුළං කඩනය
3. සුළං නිවාරකය
winder
Civ. එතන එන්ම
windfall
1. Law. අනපේක්ෂිත ලාභය
2. Law. අහඹුලාභය
windfall profit
1. Acc. අනපේක්ෂිත ලාභය
2. Acc. අහඹු ලාභය
3. Eco. ආකස්මික ලාභය
winding
1. Civ. ඇද ගැසීම
2. Art. එතීම
3. Phy. එතුම
4. a. වක්ර
5. a. සර්පාකාර
winding-sheet
windlass
1. n. කරකවා ඔසවන යන්ත්රය
2. n. කරකැවෙන දබරය
3. Mat. ඩබරය
4. Phy. දබරය
windmill
window
1. n. කබළිය
2. n. කවාටය
3. n. කවුළුව
4. n. කවුළුව වැනි දේ
5. n. ගවාක්ෂය
6. n. ජනේලය
7. n. සිංහපඤ්ජරය
window dressing
1. Acc. පිට ඔප දැමීම
2. Acc. බිහි සැරසුම
3. n. බොරු පිටස්තර අලංකාද්රීරය
4. Acc. ව්යාජ තත්වයක් මවා පෑම
window envelope
Eco. කවුළු කවරය
window frame
Art. ජනෙල්උළුවස්ස
window sash
Aes. කවුළු පියන
window-dressing
1. පිට ඔප දැමීම
2. බිහි සැරසුම
3. බොරු පිටස්තර අලංකාද්රීරය
4. වෙළඳ කවුළුවක භාණ්ඩ ප්රදර්ශන කලාව
5. සූක්ෂම ලෙස කරුණු ප්රදර්ශනය කර දැක්වීම
window-shop
windowing
windows
1. Acc. කවුළු
2. පරිගණක මෘදුකාංග මාලාවක්