ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 2606

windpipe

1. n. උගුරු දණ්ඩ
2. n. ගලනාලය
3. n. ශ්වාසනාලය

windproof

සුළං නොවදින

windrow

1. Civ. රොක් වැටිය
2. වියැලෙන්නට ඇතිරූ පිදුරු ආදිය

windscreen

Art. වාමුවාව

windscreen wiper

Art. වාමුව පිස්නය

windsurfer

n. දියමත ලිස්සා යා හැකි ලී පුවරුව

windsurfing

1. කුඩා පුවරුවක සිටගෙන රළපිට ලිස්සා යෑමේ ක්‍රීඩාව
2. n. කුඩා පුවරුවක සිටගෙන දියමත ලිස්සා යෑමේ ක්‍රීඩාව

windward side

n. සුළං මූණත

windy

a. සුළං සහිත

wine

1. n. මුද්‍රිකපානය
2. n. වයින්
3. n. සුරා

winery

n. වයින් සාදන තැන

wineskin

n. මුද්‍රිකපානය දැමීමට භාවිත කරන එළුහම

wing

1. n. අත්හැන්ද
2. n. අත්හැන්ද වැනි දේ
3. vti. ඉගිලෙනවා
4. n. කොටස
5. n. ගොඩනැඟිල්ලක පැත්තක්
6. n. තටුව
7. n. පක්ෂය
8. n. පක්ෂීන්ගේ පියාපත
9. Aes. පාර්ශ්ව භාගය
10. n. පිය
11. n. පියපතර
12. n. පියාපත
13. vti. පියාපත තුවාල කරනවා
14. vti. පියාසර කරනවා
15. n. සැන්ද
16. st. සැඳි

wing commander

n. ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙක්

wing nut

Art. තටු මුරිච්චිය

wing-commander

1. ගුවන් හමුදාවේ උසස් නිලධාරියෙක්
2. විංග් කමාන්ඩර්

wing-footed

වේගවත්

wing-nut

Art. තටු මුරිච්චිය

wing-petal

පක්ෂ-දුලය

winged

a. පියාපත් ඇති

winger

n. පාපන්දු ක්‍රීඩකයා

wings

1. n. ගුවන් හමුදා නිලධාරීන් පළඳින ලකුණක්
2. Phy. තටු

wink

1. v. ඇස්මරනවා
2. v. ඇසිපිය ගහනවා
3. vti. ඇසිපිය භෙළනවා
4. ඇසිපිය හෙළනවා
5. v. ඉඟි මරනවා
6. v. ඉඟිකරනවා

wink at

1. n. ඇසිපිය භෙළීම
2. vt. ඉඟි කරනවා
3. n. ඉතා සුළු කාලය
4. n. නිමේෂය