අත්හැන්ද

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. (පක්ෂීන්ගේ) අත්තටුව; පියාපත.
2. නා. පුටුවේ අත තබා ගන්නා පත්ත; පුටුපත්ත; අත් ඇන්ද.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. wing