සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය – 93
අත්සුක
a. ardent
අත්හදා බලනවා
1. vt. essay
2. vt. experiment
3. vt. prove
4. vt. test
5. vti. try
6. vt. try out
අත්හදා බැලීම
1. n. experiment
2. n. test
3. n. trial
4. n. try
අත්හරිනවා
1. v. abandon
2. vt. forsake
3. vt. jilt
4. vt. lay-by
5. v. leave
6. vt. miss
7. v. omit
8. vti. outgrow
9. v. quit
10. vt. relinquish
11. Law. waive
12. v. give up
13. vt. leave out
අත්හල
a. forsaken
අත්හළ
අත්හළ නොහැකි
1. adj. compulsive
2. Law. indispensable
අත්හළ හැකි
අත්හැන්ද
n. wing
අත්හැන්ද වැනි දේ
n. wing
අත්හැඳි ගහනවා
vti. flap
අත්හැඳි තට්ටු දෙකක් ඇති ගගන යාත්රාව
n. biplane
අත්හැර දමනවා
1. Law. desert
2. Mng. waive
3. vt. write-off
4. v. cast aside
5. vt. write off
අත්හැර දැමීම
1. n. abandonment
2. n. cession
3. Soc. desertion
අත්හැර දැමූ
අත්හැර යනවා
අත්හැර යාම
අත්හැරදමනවා
Soc. vacate
අත්හැරැ දමනවා
Law. dispense
අත්හැරීම
1. Mng. abandonment
2. n. abdication
3. chucking
4. n. relinquishment
5. renunciation
6. n. vacation
අත්හැරීම (අයිතියක්)
අත්හැරීම්
Law. savings
අත්හිටවනවා
අත්හිටවීම
Acc. freeze