පීඨ

pīṭha

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. ආසනය; පුටුව.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ති. රන්වන් පැහැය, තෘෂ්ටිප්‍රාප්තයා, බොනලද්ද, පානය.
න. කොලොම්බුව, පුටුව, සල්පිල, ආසනය.
√ භු. පීඨනෙ, පෙළීමෙහි, කිලුටුවීමෙහි, පෙඨති, පෙළයි, කිලුටුකරයි. (පි. 388)

Digital Pāḷi Dictionary