පිහයති

pihayati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පිහ+ය) ආශාකෙරේ; ප්‍රියකෙරේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. පිහ, ඉච්ඡායං, කැමැති වීමෙහි +ති), කැමැති වෙයි, ප්‍රියවෙයි. (පි. 388)

Digital Pāḷi Dictionary