පීණන

pīṇana

බුද්ධදත්ත පාලි අකාරාදිය

න. තෘප්තියට පැමිණවීම; පිණවීම; සතුටු කිරීම.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. පිනවීම, තෘප්තියට පැමිණීම, සෑහීම.
න. පිනවීම, තෘප්තියට පැමිණීම. (පි. 388)

Digital Pāḷi Dictionary