පීණනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. සතුටු කරවීම ; පිණවීම ; ප්‍රීණනය ; තෘප්තිය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. සතුටු කරවීම (පා. පීණන)