පීණෙති

pīṇeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පීණ+ණෙ) තෘප්තියට පමුණුවයි; පිණවයි; සතුටු කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. පී. තප්පණෙ, සතටුවීමෙහි +ණෙ+ති පීණ+ණෙ+ති), පිනවයි. (පි. 388)

Digital Pāḷi Dictionary