පිථියති

pithiyati

බුද්ධදත්ත පාලි අකාරාදිය

(අපි+ධා+ඊ+ය කර්ම) පියනු ලැබේ; වසනු ලැබේ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ භු. ථි. සංසානෙ, නැසීමෙහි +ති), වසනු ලැබෙයි. (පි. 387)