පිතික
pitika
බුද්ධදත්ත පාලි අකාරාදිය
3. පියකු ඇති (සමාසයේදී); පියාගෙන් ආ; පියාසතු.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. පියා අයත්, පියා සන්තක. (පි. 386)
Digital Pāḷi Dictionary
- pitika adj related to a father; connected with a father [pitar + ika]
pitika
3. පියකු ඇති (සමාසයේදී); පියාගෙන් ආ; පියාසතු.
පු. පියා අයත්, පියා සන්තක. (පි. 386)