පිණ්ඩෙති

piṇḍeti

බුද්ධදත්ත පාලි අකාරාදිය

(පිණ්ඩ+ණෙ) එකතු කරයි; ගුළි ගසයි; පිඬු කරයි.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ක්‍රි. (√ චු. පිඩිම් සංසානෙ, රැස්වීමෙහි +ණෙ+ති), පිඬු කරයි- (පි. 386)

Digital Pāḷi Dictionary