පිට්ඨ
piṭṭha
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පිටි; පිටිපැත්ත; මතුපිට; සත්වයාගේ පිට.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
ති. සුණුකරන ලද්ද, පිටි.
න. පිට, පිට පැත්ත. (පි. 386)
Digital Pāḷi Dictionary
- piṭṭha 1.1 nt back; top [pa > pi + √ṭhā + a]
- piṭṭha 1.2 nt surface; top [pa > pi + √ṭhā + a]
- piṭṭha 1.3 nt (of a door) lintel [pa > pi + √ṭhā + a]
- piṭṭha 1.4 nt [pa > pi + √ṭhā + a]
- piṭṭha 2.1 nt flour; meal; grindings [√pis + ta]