පිචුපටල
picupaṭala
බුද්ධදත්ත පාලි අකාරාදිය
න. පුලුන් තට්ටුව; පුලුන්රොද.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
න. නූල් කැටීම සඳහා පිළියෙළ කරගන්නා පුළුන් පටිය. (පි. 386)
Digital Pāḷi Dictionary
- picupaṭala nt
picupaṭala
න. පුලුන් තට්ටුව; පුලුන්රොද.
න. නූල් කැටීම සඳහා පිළියෙළ කරගන්නා පුළුන් පටිය. (පි. 386)