පිඡි

pichi

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

√ චු. වචනෙ, කීමෙහි, පිඤ්ඡති, පිඤ්ඡයති, කියයි.
චු. පීඩනෙ, පෙළිමෙහි, පිඤ්ඡෙති පිඤ්ඡයති , පෙළයි. (පි. 386)