පිඤ්ජර

piñjara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. රතට හුරු කහ පැහැයෙන් යුතු ; පිඟුවන් පැහැ ඇති.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. පිඟුවන් පැහැය/ රත්රන්/ හිරියල් (සං. පිඤ්ජර)

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

න. හිරියල්. (පි. 386)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

tawny

Digital Pāḷi Dictionary