ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1074
grillage
Civ. යමැසි අත්තිවාරම
grille
griller
grilling
1. a. අධික සන්තාපය ඇති
2. a. අනුකම්පා විරහිත
3. ග්රිල් කිරීම
4. ගිනි දැල්ලෙන් පිළීස්සිම
5. a. මහත් දුක් දෙන
grilse
grim
grimace
1. n. මුඛ විකෘතිය
2. vi. මුහුණ පුලුටු කරනවා
3. Psy. විළිස්සීම
grimaldi
Soc. ග්රීමල්දි
grime
grimness
n. භයානකකම
grimy
a. කුණු වැකුණු
grin
1. vi. දත් නියවනවා
2. v. නියවනවා
3. n. නියවීම
4. v. විරවනවා
5. vi. විරිත්තනවා
6. v. විරිස්සනවා
7. v. විරුවනවා
8. v. විලිත්තනවා
grind
1. vti. අතුල්ලා මුවහත් කරනවා
2. n. අප්රිය කටයුත්ත
3. n. අමාරු කටයුත්ත
4. vti. අඹරනවා
5. vti. ඇඹරෙනවා
6. vti. උගන්වනවා
7. vti. ඔප දමනවා
8. vti. කරකවනවා
9. vti. කුඩු කරනවා
10. vti. මඩිනවා
11. vti. මදිනවා
12. vti. මහත් සේ පෙළනවා
13. n. වෙභෙසී කරන පාඩම
14. වෙහෙසී කරන පාඩම
15. vti. සුණුවිසුණු කරනවා
16. vti. හණ ගානවා
17. v. හඹරනවා
grinder
1. n. අඹරන්නා
2. n. ඇඹරුම් ගල
3. ඇඹරුම් මෝල
4. Art. ගිනිගල් යන්ත්රය
5. Civ. දාගල
6. Civ. නිමදින්නා
7. Civ. නිමැදුම් යත
8. n. භක්කේ දත
grinding
1. ඇඹරීම
2. ඇඹරුම
3. Civ. කුඩු කිරීම
4. ගිනිගලේ ගෑම
5. Civ. නිමැදීම
6. Art. මුවාත් කිරීම
grinding wheel
1. Art. ගිනි ගල
2. Civ. නිමැදුම් රෝදය
3. Art. රෝද ගිනිගල
grindstone
1. Art. ගනිගල
2. ගිනිගල
3. Civ. දාගල
4. Civ. නිමදුම් ගල
5. Art. වතුර ගල
grip
1. n. අත් බෑගය
2. Civ. ගැම්ම
3. v. ඩැහැගන්නවා
4. vt. දැඩිකොට අල්ලා ගන්නවා
5. Civ. දියල්ලුව
6. n. දෘඩ ග්රහණය
7. Civ. බන්ධනය
8. Civ. බැඳුම
9. n. මනා අවබෝධය
10. Ele. මිට
11. vt. සිත් ඇදගන්නවා
12. n. සිතින් වටහා ගැනීම
gripe
1. vti. තදින් අල්ලනවා
2. n. දෘඩ ග්රහණය
3. vti. පීඩා කරනවා
4. n. පීඩාව
5. vti. බඩ රිදවනවා
6. vti. බඩ රිදෙනවා
7. n. බඩේ කැක්කුම
8. n. මිට
gripes
n. බඩේ රිදුම
grippe
grisaille
1. ඒක වර්ණක ධූසර චිත්රය
2. Aes. ඒක වර්ණිකාව
grisly
1. a. ඉතා අවලක්ෂණ
2. a. භයානක
3. a. රෞද්ර
grist
1. n. අඹරනු ලබන ධාන්ය
2. n. භෝගය