විරවනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. අතින් කටින් ඇසින් විකාර කරනවා.
2. කෑ මොර ගහනවා.
3. දිග හරිනවා.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

v. grin