ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1075
gristle
1. n. තරුණාස්ථි
2. a. මස් කෙඳි සහිත
3. n. මෘදු ඇට
4. සැව්ව
grit
1. n. අධිෂ්ඨානය
2. කැට
3. Civ. කැටිති
4. n. ධෛර්ය්යය
5. Civ. රළු වැලි
6. රළුව
7. n. රොඩු
8. n. වැලි කැට
9. Sur. වැලි ගල් කැට
10. Geo. වැලිගල් කැට
gritter
Civ. රළුවැලි අතුරනය
gritting
Civ. රළුවැලි ඇතිරීම
gritty
a. බොරළු සහිත
grizzle
vi. මැසිවිලි කියනවා
grizzled
a. අළු පාට ඇති
grizzly
1. a. අළු පාට ඇති
2. n. අළු පාට වලහා
groan
1. vi. කෙඳිරි ගානවා
2. n. කෙඳිරිය
3. v. ගොරවනවා
groat
groats
grocer
1. ග්රොසරි වෙළෙන්දා
2. සරක්කු බඩු වෙළෙන්දා
3. n. සිල්ලර වෙළෙන්දා
groceries
1. ග්රෝසරි බඩු
2. ගොසරි බඩු
3. සරක්කු
4. n. සිල්ලර බඩු
grocery
1. n. සිල්ලර බඩු කඩය
2. n. සිල්ලරකඩය
grog
1. n. ඇල්වතුර මුසු මද්යපානය
2. ඇල්වතුර මුසු මද්යුපානය
3. කැබිලිති කල්කය
4. කැබිලිති කුඩු
5. දුඹු පැහැය
groggy
a. වෙරි වූ
grogram
n. රළු සේද පිළි
groin
1. ඉකිලිය
2. n. ඉකිළිය
3. Civ. කටිය
4. Civ. ඛාදන නිවාරකය
5. n. බෝක්කු සන්ධිය
grommet
Civ. ගිරිවර
groom
1. vt. අශ්වයන් බලනවා
2. n. අස්ගොවුවා
3. n. කුදිර කාරයා
4. vt. ජේත්තු කරනවා
5. n. විවාහ වන මනමාලයා
grooming
1. ආයිත්තම් විම
2. පිරිමැදීම
groomsman
groove
1. v. ඇලි කපනවා
2. Mat. ඇලිය
3. Aes. ඇළිය
4. Mat. කට්ටය
5. Art. කූල
6. Art. තට්ටුව
7. n. දාරය
8. n. පීල්ල
9. vt. පීලි සාදනවා
10. n. පුරුද්ද
11. n. පුලුක්කුව
12. v. පොටලියනවා
13. n. හාරන ලද ඉර
14. n. හීවිට
grooving
1. Geo. ඇලි වැටීම
2. Art. ඉරි ගිල්වීම
3. Civ. කට්ට දැමීම
4. දාර ලෑම
5. Art. පුලුක් ගෑම
6. පුලුක්කු ගෑම
7. Civ. සෑරී යෑම