ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1076

groovy

1. a. අගේ ඇති
2. a. විනෝදය ගෙන දෙන
3. a. සිත් අළලන

grope

vi. සොයාගන්නට වෑයම් කරනවා

gros point

n. ඇම්බ්‍රොයිඩරයේ කතිර මැස්ම

grosgrain

n. කැරලි සහිත සේද

gross

1. a. අශික්ෂිත
2. a. ඕළාරික
3. a. ඖදාරික
4. Mat. ග්‍රෝසය
5. a. ගොරෝසු
6. a. ඝන
7. a. තරබාරු
8. a. දළ
9. a. දළ්හ
10. Law. දැඩි
11. n. දුසින් දොළහ
12. a. බරපතළ
13. Acc. මුළු
14. a. සම්පූර්ණ
15. සළාරික
16. n. සාකල්‍යය

gross national product

1. n. දළ ජාතික නිෂ්පාදනය
2. Soc. දළ ජාතික නිෂ්පාදිතය

gross profit

1. n. දළ ලාබය
2. Eco. දළ ලාභය

gross revenue

Acc. දළ අයභාරය

grosse

1. Acc. අන්තිම කැමති මුල්පත
2. Law. අන්තිම කැමැති මුල්පත
3. Acc. ගොරසය

grossly

adv. අධික ලෙස

grossness

1. n. අශිෂ්ටත්වය
2. n. ස්ථූලත්වය

grossuline

ග්රොසියුලින්

grotesque

1. Log. අපරූපී
2. a. අස්වාභාවික
3. Log. විකෘතරූපි
4. Aes. විකෘතරූපී
5. a. විකෘතාකාර
6. a. හාස්‍යජනක

grotto

1. Aes. කන්දරය
2. කෘත්‍රිම ගහ්වරය
3. n. ගුහාව

grouch

1. n. කේන්තිකාරයා
2. n. කේන්තිය

ground

1. n. කාරණය
2. a. කුඩු කරන ලද
3. Aes. තලය
4. නූල් වාන
5. n. පතුළ
6. Soc. පදනම
7. Soc. ප්‍රතිෂ්ඨාව
8. n. ප්‍රදේශය
9. n. පිට්ටනිය
10. n. පිටිය
11. vti. පුහුණු කරනවා
12. Ele. පොළොව
13. n. බිම
14. vti. බිම සිටවනවා
15. Ele. බිම් ගැන්නීම
16. Sur. භූමිය
17. n. මූලවර්ණය
18. n. විෂය
19. n. හේතුව

ground cover

Bot. බිම වැස්ම

ground effect

Phy. භූමි එලය

ground floor

1. n. ගෙයි පහළ තට්ටුව
2. n. පාතමාලය
3. Civ. බිම් මාල
4. n. යටිමහල

ground glass

Phy. හැඩි වීදුරු

ground level

1. Civ. බිම් මට්ටම
2. Civ. භූ ම
3. Civ. භූමි මට්ටම

ground plan

1. n. අත්තිවාරමේ සැලැස්ම
2. Art. පඩිමාකඩ
3. Aes. බිම් සැලැස්ම
4. n. සාමාන්‍ය සැලැස්ම

ground rent

1. Law. බ්ම් කුලිය
2. n. බිම් කුලිය
3. Law. බිම් බද්ද

ground state

1. Che. පාදස්ථ අවස්ථාව
2. Phy. භූමි අවස්ථාව