ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1077
ground swell
Geo. බිම් රැල්ල
ground water
Che. භූ ජලය
ground wave
1. Ele. බිම් තරංගය
2. Phy. භූතල තරංගය
ground-floor
1. n. ගෙයි පහළ තට්ටුව
2. n. පාතමාලය
3. Civ. බිම් මාල
4. n. යටිමහල
grounded
1. a. පදනමක් ඇති
2. a. පුහුණු කරන ලද
3. Ele. බිම් ගැන්නූ
grounding
1. ඇනහිටීම
2. තිර පැහැ ගැන්වීම
3. Phy. බිම් ගැන්නීම
4. n. මූලික පුහුණුව
5. ස්ථිර වර්ණකරණය
groundless
groundling
1. නාට්යලුබ්ධයා
2. Aes. නාට්යලෝලයා
groundmass
grounds
1. n. ක්රීඩාභූමිය
2. Civ. පාදය
3. n. මණ්ඩි
groundstone
1. බිම්ගල් මෙවලම
2. මව්ගල
groundwater
group
1. n. කට්ටළය
2. n. කට්ටිය
3. n. කණ්ඩායම
4. n. කල්ලිය
5. n. කාණ්ඩය
6. n. කාය
7. n. කැල
8. n. ගණ
9. n. ගණය
10. n. ගොල්ල
11. n. නඩය
12. n. පංක්තිය
13. n. පන්තිය
14. n. පිරිස
15. n. පිල
16. n. පෙළ
17. n. මණ්ඩලය
18. n. මුළ
19. n. මුළු
20. n. යාය
21. Soc. යූථය
22. n. රැල
23. n. රැස
24. n. රැහැ
25. st. රිළු
26. වර්ග
27. vti. වර්ග කරනවා
28. vti. වර්ග වෙනවා
29. n. වර්ගය
30. n. වින්යාසය
31. n. සමවාය
32. n. සමුදාය
33. n. සමුදාව
34. Soc. සමුහය
35. vti. සමූහ කරනවා
36. vti. සමූහ වෙනවා
37. vti. සමූහය
38. n. හවුල
group dynamics
1. Mng. ගණ ගතිකය
2. Soc. සමූහ ගතිකය
group insurance
Eco. සමූහ රක්ෂණය
group theory
Phy. වර්ග වාදය
group therapy
Soc. සාමූහික චිකිත්සාව
grouping
1. n. පංක්ති වශයෙන් බෙදීම
2. රාශීකරණය
3. n. වින්යාසය
4. Soc. සමූහනය
groupment
groupoid
groupthink
groupware
grouse
1. vt. නෝක්කාඩු කියනවා
2. n. නෝක්කාඩුව
grout
1. කුස්තූර බදාමය
2. n. කොලපු සිමෙන්ති දිය කාවැද්දීම
3. Civ. දියර බදාම
4. Civ. දියර බදාම කවනවා
5. vt. හුණු බදාම කා වද්දනවා