ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1078

grouting

Civ. දියර බදාම කැවීම

grove

1. n. අරඹ
2. n. උපවනය
3. n. ගස් ගොන්න

grovel

vi. බිම වැතිරෙනවා

grovelling

1. a. අධම
2. a. නිවට

grow

1. vti. ක්‍රමයෙන් දියුණු වෙනවා
2. v. භෙවෙනවා
3. v. ලියලනවා
4. vti. වවනවා
5. vti. වැඩි වෙනවා
6. vti. වැඩෙනවා
7. vti. වැවෙනවා
8. v. සැදෙනවා
9. v. සිටුවනවා
10. v. හටගන්නවා
11. v. හැදෙනවා
12. හෙවෙනවා

grow up

vt. මුහුකුරා යනවා

grower

n. වවන්නා

growing

1. වර්ධන
2. a. වැඩෙන
3. a. වැවෙන

growing pains

n. තරුණ වියෙහිදී ඇති වන අතපය රුදාව

growl

1. n. ගෙරවීම
2. v. ගොරවනවා
3. n. තරහ ඇඟවීම
4. vi. බල්ලෙකුමෙන් ගොරවනවා

growler

1. Art. ග්‍රව්ලය
2. ග්‍රව්ලරය

growling

Aes. ගෙරවීම

grown

1. a. රුහ
2. a. වැඩුණු
3. a. වැවුණු
4. a. විරූළ්භ
5. a. සඤ්ජාත

growth

1. n. දියුණුව
2. n. පරිණාමය
3. n. මස් දලුව
4. n. වර්ධනය
5. n. වාද්ධිය
6. n. වාසිය
7. n. වැඩීම
8. වැම
9. n. වැවිල්ල
10. n. විරූහනය

growth factor

Che. වර්ධක සාධකය

growth hormone

Bot. වර්ධන හෝර්මෝනය

growth rate

1. Acc. වර්ධන අනුපාතය
2. Bot. වර්ධන ශ්‍රීඝ්‍රතාව

growth regulator

Bot. වර්ධන පාලකය

growth ring

1. Art. මාංසය
2. Geo. වර්ධන වලය

growth stock

Eco. වර්ධන ව්‍යාපාර වස්තු

groyne

1. Civ. කටිය
2. Civ. ඛාදන වාරකය
3. n. මූදු බැම්ම

groynes

Sur. ඛාදන වාරක

grub

1. n. ඉහඳ පණුවා
2. ඔන්නා
3. vti. කනවා
4. n. කම්බි පණුවා
5. n. කම්මැලියා
6. n. කෑම
7. n. දළඹුවා
8. n. පැංචා
9. n. පිළවා
10. මැසි පිලවා
11. vti. හාරා මුල් උදුරනවා

grubby

a. කුණු තැවරුණු