ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1079

grudge

1. vti. අමනාපයෙන් දෙනවා
2. vti. ඊර්ෂ්‍යා කරනවා
3. n. එදිරිවාදිකම
4. vti. කුඩුකේඩුකම් කරනවා
5. n. කෝණ්තරය

gruel

1. n. කැඳ
2. කැඳු
3. n. තඩිබෑම
4. n. බරපතළ දඬුවම
5. n. යාගු
6. st. හුළුකැන්

grueling

1. a. අතිශය වෙභෙසකර
2. n. වෙභෙසකර අත්දැකීම

gruelling

1. a. වෙභෙසකර
2. වෙහෙසකර

gruesome

1. a. බිහිසුණු
2. a. භයානක

gruff

1. a. කර්කශ
2. a. රළු

grumble

1. vti. අවලාද කියනවා
2. n. අවලාදය
3. n. අසන්තෝෂය
4. n. කෙඳිරීම
5. vti. කොඳුරනවා
6. n. ගෙරවීම
7. v. නාභෙන් අඬනවා
8. නාහෙන් අඬනවා
9. vti. මැසිවිලි කියනවා

grumbling

1. n. අවලාදය
2. n. අසන්තෝෂය
3. n. ඈඬ්යාව
4. ඈයාව
5. n. කන් කෙඳිරිය
6. n. කෙඳිරීම
7. n. ගෙරවීම

grummet

1. n. ගිරිචර වොෂරය
2. Civ. ගිරිවර

grumpy

1. a. අවලාද කියන
2. a. නොඉවසිලිවන්ත
3. a. වහා කිපෙන

grunt

1. vi. අමනාපය ප්‍රකාශ කරනවා
2. n. ඌරාගේ මෙන් ගෙරවිල්ල

gruyere

n. කේජු විශේෂයක්

gryphon

n. රාජාලි හිසක් සිංහ කඳක් ඇති මිථ්‍යා සත්වයා

guage

Law. ආමානය

guaiacum

ග්වැයකම් ශාක ගණය

guana

1. n. ගොයා
2. n. තලගොයා

guanase

ගුවැනේස්

guanin

ගුවැනින්

guanine

1. ගුඅනින්
2. ගුවනින්

guano

1. n. කරවල කුඩුවලින් සාදනු ලබන පෝර
2. n. කුරුළු බෙටි
3. Geo. ගුවානෝ පෝර

guanosine

ගුඅනොසින්

guaranine

Bot. ගුවාරනින්

guarantee

1. n. ඇප කාරයා
2. Mng. ඇප පත්‍රය
3. vt. ඇප වෙනවා
4. n. ඇපකරු
5. n. ඇපකාර
6. n. ඇපය
7. Law. ඇපවීම
8. Mng. ඇපවෙනවා
9. Law. තරයනවා
10. Law. තැරැයුම
11. Sur. ප්‍රතිඥාව
12. n. පොරොන්දුව
13. v. වග කියනවා
14. vt. වගකියනවා
15. n. වගකීම
16. v. වගබලා ගන්නවා
17. vt. සහතික කරනවා
18. Eco. සහතිකය

guarantor

1. Eco. ඇප කරු
2. n. ඇප කාරයා
3. Acc. ඇපකරු
4. Law. තරයුවා
5. Eco. සහතික කරු
6. st. සහතිකකරු