ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1080
guaranty
guard
1. v. අරක්ගන්නවා
2. n. ආරක්ෂකයා
3. vt. ආරක්ෂා කරනවා
4. n. ආරක්ෂාව
5. v. ආවරණය කරනවා
6. n. ඔර්ලෝසු මාලය
7. n. කාවල
8. Law. ගුප්තිකයා
9. n. දුම්රියේ පාලකයා
10. n. නියාමක
11. vt. බලා ගන්නවා
12. n. මුර
13. n. මුර කණ්ඩායම
14. vt. මුර කරනවා
15. n. මුර කිරීම
16. n. මුරකාරයා
17. n. මුරකාවල
18. n. රක
19. Civ. රක්ෂය
20. v. රකිනවා
21. n. රකින්නා
22. n. රැකවල
23. st. රැකවල්
24. Civ. රැක්ම
guard-polyp
guard-post
guarded
1. a. ආරක්ෂිත
2. a. පරෙස්සම් සහිත
3. a. සංවුතය
4. a. සාවධාන
guardhouse
n. මුර ගේ
guardian
1. n. ආරක්ෂකයා
2. Soc. භාරකරු
3. n. භාරකාරයා
4. n. රක්ෂකයා
5. n. රැකබලාගන්නා
guardian angel
1. n. ඉෂ්ටදේවතාවා
2. n. රැකවල් දූතයා
guardian spirit
Soc. මුරදේවතාවා
guardian-ad-litem
guardianship
1. n. පාලනය
2. n. බාරකාරකම
3. Acc. භාරකාරත්වය
guardroom
n. මුරකුටිය
guardsman
guardstone
guava
n. පේර
gubbins
gubernaculum
1. ගුබනැකියුලම
2. වෘෂණකර්ෂකය
gubernator
Law. ගොවුනුරුවා
gubernatorial
gudgeon
1. Civ. ගජනය
2. n. නිවටයා
3. n. පහසුවෙන් රැවටෙන්නා
gudgeon pin
1. Civ. ගජන් ඇණය
2. Art. පිස්ටන් ඇණය
guelder rose
guerdon
1. අර්ජිත ප්රසාදය
2. n. තෑග්ග
3. n. පාරිතෝෂිකය