නියාමක
niyāmaka
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. වි. මඟපෙන්වන; පුරෝගාමී.
2. වි. ආදර්ශක; මාදිලියේ වූ.
3. වි. පාලනය කරන; හසුරුවන.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. නියමුවා, රථපදවන්නා, නැව් පදවන්නා. (පි. 340)
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. a. co-ordinate
2. n. guard
3. n. guide
Digital Pāḷi Dictionary
- niyāmaka 1 masc
- niyāmaka 2 masc
- niyāmaka 3 masc