ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1081

guerilla

n. ගරිල්ලා

guernica

Aes. ගෙර්නිකා

guernsey

n. කිරි එළදෙනුන් වර්ගයක්

guerrilla

n. ගරිල්ලා

guess

1. v. අනුමාන කරනවා
2. v. අනුමාන වශයෙන් කියනවා සිතනවා
3. n. අනුමාන වශයෙන් සිතීම අනුමාන වශයෙන් කීම
4. n. අනුමානය
5. Law. ඌහනය
6. Law. ඌහනය කරනවා
7. v. සැක කරනවා

guessing

a. දූසමාන

guesstimate

n. අනුමාන ඇස්තමේන්තුව

guest

1. n. අතිථි
2. n. අමුත්තා
3. n. ආගන්තුකයා
4. n. එද්දලයා

guestimate

n. අනුමාන ඇස්තමේන්තුව

guff

n. හිස් කථා

guffaw

1. n. අට්ටභාසය
2. n. කොක්හඬලනවා
3. n. මහත් ශබ්දයෙන් සිනහවීම

guidance

1. n. අනුශාසනය
2. n. අනුශාසනාව
3. n. මග පෙන්වීම
4. Soc. මාර්ගෝපදේශකත්වය
5. Psy. සංනයනය

guide

1. n. උපදේශකයා
2. vt. කැඳවාගෙන යනවා
3. Civ. නියමුව
4. n. නියාමක
5. vt. පාලනය කරනවා
6. v. මග පෙන්වනවා
7. vt. මඟපෙන්වනවා
8. n. මාර්ග විස්තරය
9. n. මාර්ගදේශකයා
10. n. මාර්ගෝපදේශක
11. n. මිම්ම
12. vt. හසුරුවනවා

guide dog

n. මඟ පෙන්වීමට පුහුණු කළ සුනඛයා

guided missile

Ele. නියෙමු අස්ත්‍රය

guideline

1. Aes. මාර්ග නිර්දේශය
2. මාර්ග-උපදේශනය
3. මාර්ගෝපදේශනය
4. මාර්ගෝපදේශය

guidelines

1. මාර්ග උපදේශ
2. මාර්ග නිර්දේශ
3. Aes. මාර්ගසූචක
4. මාර්ගෝපදේශ
5. මෙහෙයුම් නිර්ණායක

guiding

Ele. නියෙමීම

guild

1. n. ශ්‍රේණිය
2. Soc. ශිල්ප ශ්‍රේණිය
3. n. සංඝය

guild socialism

Eco. ශ්‍රේණි සමාජවාදය

guilder

1. n. ගිල්ඩරය
2. n. නෙදර්ලන්තයේ මුදල් ඒකකය

guildhall

1. n. නගර ශාලාව
2. n. ශ්‍රේණියක සමාජයක රැස්වීම් ශාලාව

guildsman

Law. ශ්‍රේණිකයා

guile

1. n. කපටකම
2. n. දඟය
3. n. වංචාව