ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1082

guileful

1. a. කපටි
2. a. මායාවී
3. a. වංක

guilloche

1. Aes. දාම පූට්ටුව
2. දාම කාර කැටයම

guillotine

1. Oth. ගිලටිනය
2. Art. ගිලටිම
3. Law. ගිලටීන් සමාප්තිය
4. vt. යන්ත්‍රයෙන් හිස ගසාදමනවා
5. Law. විවාදච්ඡෙදනය
6. n. ශිරස්ඡේදකය

guilt

1. n. අපරාධය
2. Law. වද්‍යතාව
3. වද්‍යුතාව
4. n. වරද
5. Soc. වරදකාරිත්වය
6. n. සාවද්‍යතාව
7. n. සාවද්‍යය
8. සාවද්‍යුතාව
9. සාවද්‍යුය

guiltless

1. a. නිර්ද්‍යෝෂ
2. නිර්දෝෂ

guilty

1. a. වරදකාර
2. Soc. වරදකාරී
3. a. සාපරාධ

guilty conscience

a. වරදකාරී

guinea

1. n. ගිනි
2. n. ගිනිය

guinea fowl

n. ගිනිකුකුළා

guinea pig

n. රටහාවා

guinea worm

Med. ගිණි පණුවා

guinea-pig

ගිනිහාවා

guipure

ඇම්බ්‍රොයිඩර් කිරීමේදී යා කරන ලද රේන්ද

guise

1. n. ආකාරය
2. n. ඇඳුම
3. n. පිටත පෙනුම
4. n. රැවටිල්ල
5. n. වේශය

guitar

1. n. කින්නාරම
2. n. ගිටාරය
3. n. තූර්ය්‍ය භාණ්ඩයක්
4. n. සිතාරය

gula

උඩු ගෙල

gulch

n. ගැඹුරු පටු ගල්කුළු නිම්නය

gulf

1. n. ආගාධය
2. n. පාතාලය
3. Geo. බොක්ක
4. n. මහත් භේදය
5. n. විශාල මුහුදු බොක්ක
6. n. සමුද්‍රවංකය

gulf stream

1. Geo. ජල ගුල්ම ප්‍රවාහය
2. n. ජලගුල්ම ප්‍රවාහය

gull

1. n. නිවටයා
2. n. ප්‍රයෝගය
3. n. මුහුදු ලිහිණියා
4. vt. රවටනවා

gullet

1. n. උගුර
2. කණ්ඨ නාලය
3. n. ගල නාළය
4. Civ. ගල මඟ
5. Med. ගලකය

gulleting

Civ. ගල බේරීම

gulley

Civ. ගලිය

gullible

1. a. පහසුවෙන් රැවටෙන
2. Soc. වහාරැවටෙන