ගලිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බැස යන ජලයේ අපද්‍රව්‍ය මාර්ග කීපයක් එකට එකතුවන හුවමාරු ස්ථානය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. පොළොව යට අපද්‍රව්‍ය ගලා යන කානු පරීක්‍ෂා කිරීම සඳහා පිවිසිය හැකි ආවාට (ඉං. gulley)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Civ. gulley
2. Civ. gully