යාගු

yāgu

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. කැඳ ; හුළුකැන්, සහල් ආදියෙන් පිළියෙළ කරගත් පානය.

බුද්ධදත්ත පාලි අකාරාදිය

ඉ. කැඳ.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

ඉ. කැඳ, හුලුකැඳ. (පි. 434)

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. gruel

Digital Pāḷi Dictionary