යාගී

yāgī

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහල ගී වෘත්තයක්.

බුද්ධදත්ත පාලි අකාරාදිය

3. පරිත්‍යාග කරන්නා; යාගකරන්නා.

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. යාග කරන්නා. කපුවා. (පි. 434)

Digital Pāḷi Dictionary