රැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. රංචුව ; සමූහය ; කැල.
2. දියේ ඇතිවන රැල්ල ; තරංගය.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. fld
2. n. group
3. Soc. mob
4. n. wave