ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය – 1073

gregariousness

1. Psy. යූථ චරත්වය
2. Soc. යූථචාරිත්වය
3. Bot. සාමුහිකත්වය

gregorian calendar

n. අටවන ග‍රෙගරි පාප්තුමා 1582 හඳුන්වාදුන් දින දර්ශනය

gremlin

1. n. පිශාචයා
2. n. මළප්‍රේතයා

grenade

n. කුඩා බෝම්බය

grenadier

n. පාබළ හමුදාවේ භටයා

grey

1. a. අඳුරුවන්
2. n. අමු රෙදි
3. a. අළු
4. Phy. අළු පැහැය
5. n. අළුපාට
6. a. ධූසර
7. a. පැසුණු
8. a. මලින
9. a. මහලු

grey matter

Med. ධූසර පදාර්ථ

grey-haired

a. තඹවිටි

grey-sickness

සෝන්දු මාන්දු

greylag

n. යුරෝපීය පාත්තයා

greyness

අමුපාට

grid

1. Mat. කොටු සැලැස්ම
2. කොටුදැල
3. Mat. චුල්ලිකාව
4. Mat. ජාලකය
5. ජාලය
6. දැල් මැස්ස
7. n. රේසියෝ යන්ත්‍රයේ කොටසක්
8. n. ලෝහ රාමුව

gridding

ජාලකීකරණය

griddle

1. n. කේක් ආදිය පිසීමට ගන්නා වටකුරු යකඩ තහඩුව
2. වටතැටිය

gridiron

1. n. අලුත්වැඩියා කරන නැවක් රඳවන මැස්ස
2. Sur. ගරාදි
3. ගරාදි මැස්ස
4. ගරාදිය

grief

1. n. කනගාටුව
2. n. කම්පාව
3. Psy. ඛෙදය
4. n. ඛේදය
5. n. තැවුල
6. n. දුක
7. n. දුක්
8. n. දුක්ඛ
9. n. දුහ්ඛය
10. n. විෂාදය
11. n. ශෝකය
12. n. සෝකය

grievance

1. n. අයුත්ත
2. n. දුක් ගැනවිල්ල
3. දුක්ගැනවිල්ල
4. n. දුග්ගැනවිල්ල
5. n. නෝක්කඩුව
6. n. මැසිවිල්ල

grieve

1. v. බඩ දනවා
2. vti. ශෝක වෙනවා
3. vti. ශෝකය ඇති කරනවා
4. vti. සිත් වේදනා කරනවා
5. v. සෝක කරනවා

grievous

1. a. දරුණු
2. a. බරපතළ
3. Law. බලතම

grievous bodily harm

Law. බලතම ශාරීරික හානිය

griffin

n. රාජාලි හිසක් සිංහ කඳක් ඇති මිථ්‍යා සත්වයා

griffon

n. සුනඛ විශේෂයක්

grike

1. Geo. පරිඛාව
2. පාෂාණ ඡිද්‍රය

grill

1. vt. අතිශය උෂ්ණයෙන් පෙළනවා
2. n. උළුවහු
3. ග්‍රිල් කරනවා
4. Aes. ජාල මාර්ගය
5. Aes. දැල් කවුළුව
6. Aes. මල් ලෑල්ල
7. Civ. යමැස්ස
8. vt. වධ කරනවා