ඉංග්රීසි සිංහල ශබ්දකෝෂය – 1072
green
1. Art. අමු ද්රව්ය භාණ්ඩ
2. Wea. අමුභාණ්ඩ
3. a. අලුත්
4. n. කොළ
5. n. කොළ පාට
6. a. කොළපාට වූ
7. n. තණ සහිත බිම
8. a. නිවට
9. a. නුපුරුදු
10. a. නොපැසුණු
11. a. නොමේරු
12. n. පච්ච
13. n. පලා වර්ණය
14. a. පලාවන්
15. n. පිට්ටනිය
16. a. මෝඩ
17. st. ශ්යාම
18. st. හරිත
19. a. ළපටි
20. n. ළපටිකම
green algae
Bot. හරිත ඇල්ගී
green fingers
green gram
green-eyed
a. ඊර්ෂ්යාසහගත
greenbacks
1. Eco. ග්රීන් බැක්
2. හරිත පත්ර
greenery
1. n. අලංකාර තුරුලිය
2. හරිත ශාක
greengage
greening
greenish
a. කොළපාටට හුරු
greenness
greenockite
Che. ග්රීනකයිට්
greenpeace
greenroom
greens
1. n. කොළ සහිත එළවලු වර්ග
2. පලා
3. n. පලා වර්ග
greensand
Geo. ග්රීන් සෑන්ඩ්
greenwich mean time
1. Phy. ග්රිනිච් මධ්යන්ය වේලාව
2. Geo. ග්රීනිච් මාධ්ය වේලාව
greenwood
n. වසන්ත වනය
greet
1. vt. අමතනවා
2. v. ආචාර කරනවා
greeting
1. n. අභිනන්දනය
2. n. ආචාර කිරීම
3. n. ආචාරය
4. n. ආමන්ත්රණය
greetings
1. Soc. අභිවාදනය
2. Soc. ආචාරය
3. st. ශුභාශිංසනය
4. සතුටු සාමීව
5. st. සල්ලාප
6. st. සුපැතුම්
gregale
Geo. ග්රීගේල් සුළඟ
gregarine
gregarious
1. Soc. යූථචාරී
2. Bot. රංචු ගැසුණු
3. Bot. රැළවැසි
4. Bot. සමුහවාසී
5. a. සමූහවාසී